Colombo Today Local News

එජාප මැයි දින සැමරුම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී

එක්සත් ජාතික පක්ෂයේ කම්කරු දින සැමරුම එළඹෙන මැයි පළමුවෙනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී සැමරීමට කටයුතු සුදානම් කර ඇති බව එම පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අද (26)දින සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමය, තරුණ බලවේගය සහ පක්ෂයේ සියලු දෙනා ඒ සඳහා එක්වන බවයි.

මෙවර මැයි දිනයේ තේමාව වන්නේ “ජයගමු” යන්නයි.

Related posts

රණතුංගලා පරදා ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුවට තිලංග එයි

colombotoday

තෙල්දෙණියේ මුස්ලිම් ගමක් රැකගත් ලොකු හාමුදුරුවන්ගේ මෙහෙයුම…

colombotoday

VAT පනතට පූර්ණ සහය දෙනවා.. වෙළෙන්දන්ගේ විරෝධය ඒකාබද්ධ විපක්ෂය නිසයි – දිගම්බරම්

colombotoday

කොවිඩ් ආසාදිතයන් ගණන 1209 දක්වා ඉහලට

colombotoday

බ්‍රිතාන්‍ය කොටි තහනම දික් කරයි

colombotoday

බස්නාහිර පළාතේ පැය 24ක මෙහෙයුමකින් සැකකරුවන් 400ක් අත්අඩංගුවට

colombotoday