Colombo Today Local News

කොළඹ – කතරගම ධාවනය වන අන්තර් පළාත් ලංගම හා පෞද්ගලික බස්වලට GPS යන්ත්‍ර..

කොළඹ සිට කතරගම දක්වා ධාවනය කෙරෙන සියලුම අන්තර් පළාත් ලංගම හා පෞද්ගලික බස් රථ වලට GPS යන්ත්‍ර සවි කිරීමට තීරණය කර ති‌බේ.

එමගින් මාර්ග නීති උල්ලංඝණය කරන බස් රථ හඳුනා ගත හැකි බවන ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කරයි.

Related posts

ලාංකික දෙමළ සරණාගතයන්ට තමිල්නාඩුවේ නිවාස

Admin

ප්‍රමාද වූ රස පරීක්ෂක වාර්තා මාස 06 ක් ඇතුළත

Admin

සහල් මාෆියාව බිඳින්න ක්‍රියාමාර්ග ගන්නවා

Admin

අරගලයට මුවාවී දිය යටින් ගින්දර ගෙනියන පිරිසක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගීමේ සුදානමක්

colombotoday

හෙලිකොප්ටර් දුන්නේ කවුද? හිටපු ජනපති හෙළි කරයි

colombotoday

ආදානිගේ ව්‍යාපෘතියක් යලි සලකා බැලේ

Admin