Colombo Today Local News

විදුලි කප්පාදුවේ වෙනසක්

විදුලිය කපා හැරීමේ කාල සීමාව උපරිම වශයෙන් පැය තුනයි මිනිත්තු හතළිස් පහක් දක්වා අද ( 09 වැනිදා ) සිට අඩු කෙරෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.

A,B,C,D,E,F G ,H ,I J ,K L ලෙස වෙන් කර ඇති කලාප සදහා උදෑසන කාලයේදී පැය දෙකහමාරක සහ රාත්‍රී කාලයේදී පැයයි විනාඩි පහලොවක කාලයක් විදුලි විසන්දිය කරනු ලබන බව ලංකා විදුලි බල මණ්ඩලය කියා සිටියේය. මෙම කලාප සදහා විදුලිය විසන්දි වනු ලබන්නෙ පෙරවරු 08.00 සිට පස්වරු 06. 00 දක්වා අවස්ථාවන් හතරකදීය.
මේ අතර T, U,V,W, P,Q,R,S,කලාප සදහා විදුලිය විසන්ධි කෙරෙන්නේ පැය තුනක් පමණි. උදෑසන කාලයේදී පැය දෙකක් සහ රාත්‍රී කාලයේ පැයක් වශයෙනි.

Related posts

සිංහලයගෙ කොන්ද කඩන මේ පනත හුස්ම ගියත් සම්මත කරන්න ඉඩ දෙන්නෑ – ඤාණසාර හිමි

colombotoday

වනිඳුටත් කොවිඩ් ආසාදනය වෙයි

colombotoday

මැතිසබයේ කමිටු ගැන කිරිඇල්ල කතානායකට පැමිණිලි කරන්න යයි

Admin

මුස්ලිම් නීතිය තහනම් කරන්න.. කාන්තා සංවිධාන අටකින් ඉල්ලීම්

colombotoday

අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ප්‍රකාශයක් ගන්න ඉන්ටපෝල් නිල් වරෙන්තුවක් ඉල්ලයි

colombotoday

පුද්ගලයන් හත් දෙනෙක්ට වෙන්න යන දේ

Admin