Colombo Today Local News

“පෞද්ගලික අධ්‍යාපනය නංවනවා.. තවත් වෛද්‍ය විද්‍යාල තුනක් අරඹනවා“ – කිරිඇල්ල

ඉදිරියේදී පෞද්ගලික අධ්‍යාපනයට අවශ්‍ය නිසි තැන ලබා දෙන බවත් රාජ්‍ය අධ්‍යාපනය ශක්තිමත් කරන අතරතුර පෞද්ගලික අධ්‍යාපනයද ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (17දා) නෙවිල් ප්‍රනාන්දු රෝහල රජය වෙත පවරා ගැනීමේ අවස්ථාවට එක් වෙමිනි.

නිදහස් අධ්‍යාපනය යනු අධ්‍යාපනයට නිදහස තිබිය යුතුය යන්න බව පැවැසූ ඇමැතිවරයා රජය ඉදිරි වසර දෙක තුළ රත්නපුර, කුලියාපිටිය ඇතුළු ප්‍රදේශයන්හි වෛද්‍ය විද්‍යාල 3ක් අරඹන බවද පැවැසුවේය.

Related posts

“මම සාමාන්‍ය පෙළ ලියනකොටත් එජාප නායකයා රනිල් මහත්තයා.. මේක හැමදාම කරන්න බෑ” – හරීන්

colombotoday

රාජපක්ෂලාට විතරද මේ පක්ෂය.. අනිත් උන්ට හොද නැද්ද? – වෙල්ගම අසයි

colombotoday

නාගොඩ රෝහලේ දෙවැනි මහලෙන් පුද්ගලයෙක් ඇද වැටෙයි

colombotoday

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 433ක් දක්වා ඉහලට

colombotoday

රූපලාවන්‍ය ව්‍යාපාරයටත් ඉන්දියානු බැල්ම.. ඉන්දියානු රූපලාවන්‍යාගාර රටපුරා අරඹයි !

colombotoday

මධූෂ් සමග ඇල්ලූ තවත් හයක් මෙරටට පිටුවහල් කෙරේ…

colombotoday