World

හිජාබය නිසා තමීම් ඉක්බාල්ගේ බිරිදට ලන්ඩනයේදී ඇසිඩ් ප්‍රහාරයක්..

බංගලාදේශ ජාතික ක‍්‍රිකට් කන්ඩායමේ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල්ගේ බිරිද හා ඔහුගේ පුතුට ඇසිඩි ප‍්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වනවා

මෙම සිදුවීම සිදුව තිබෙන්නේ ලන්ඩනයේ අවන්හලකදීයි.

තමීම්ගේ බිරිද ආයිසා සිද්ධිකා හා ඔවුන්ගේ පුතු ලන්ඩනයේ අවන්හලකට ඇතුලුවී ඇති අතර ආයිසා හිජාබය (ඉස්ලාම් කාන්තාවන්ගේ හිස් වැසුම) පැළද සිටීම හේතුවෙන් අවන්හල් හිමිකරු සහ සේවකයින් ඔවුන්ව එලවා දැමීමට කටයුතු කර ඇත.

හිමිකරු එය ගලවා ඇතුලු වන ලෙස අවවාද කර ඇති අතර එහිදි එය ප‍්‍රතික්ෂේප කල නිසා ඇසිඩි ප‍්‍රහාරය එල්ල වී ඇත බව වාර්තා වෙයි

මේ හේතුව නිසා එංගලන්තයේ Essex Eagles කණ්ඩායම නියෝජනය කරමින් කි‍්‍රකට් තරගාවලියකට සහභාගි වෙමින් සිටි තමීම් හදිසියේම එය ප‍්‍රතික්ෂේප කරමින් සිය මව් රටට ගොස් තිබේ

Related posts

වෛරී ප්‍රකාශ කල මුස්ලිම් කොංග්‍රස් නායකයෙකු අත්අඩංගුවට

colombotoday

බ්‍රසීලයේ කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

colombotoday

රික්ටර් මාපක 8.2 ක භූමිකම්පාවක් – ඇලස්කාවට සුනාමි අනතුරු ඇඟවීම්

colombotoday

අමෙරිකාවෙ පැයකට කොරෝනා ආසාදිතයන් 2600ක්

colombotoday

අන්තවාදීන් රට තුලට එනවා – කුවේටය මුස්ලිම් රටවල් 5ක් තහනම් කරයි

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් ඉන්දුනීසියාවේ පන්සල් 6ක් ගිනිතබා වනසයි !

colombotoday