Colombo Today Local News

මහේන්ද්‍රන් මෙරට පුරවැසියෙක් නොවන බැවින් සාක්ෂී දීමට බලකළ නොහැකියි – කොමිසමට දන්වයි

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලාංකික පුරවැසියෙකු හෝ නේවාසිකයෙකු නොවන බැවින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී රජයේ නීතීඥයන් ඔහුගේ ගෞරවය ආරක්ෂා කළ යුතු බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රොමේෂ් ද සිල්වා ඊයේ බැදුම්කර කොමිස හමුවේ කියා සිටියේය.

එසේ නොවුණහොත් අර්ජුන් මහෙන්ද්‍රන්ගෙන් සාක්ෂි ලබා ගැනීමට ඉඩ නොදෙන බවද නීතීඥවරයා කොමිසම හමුවේ කියා සිටියේය. ඔහු මෙරට පුරවැසියෙකු නොවන බැවින් සාක්ෂි දීමට බල කිරීමේ හැකියාවක් බැදුම්කර කොමිසමට නැතැයිද හෙතෙම අවධාරණය කළේය.

Related posts

අත්‍යවශ්‍ය ඖෂධ ගන්න අමෙරිකානු ඩොලර් මිලියන 100ක්

colombotoday

මුලතිව් කුරුන්දි රජමහා විහාරය රැකදෙන්න ඉල්ලමින් කොළඹ විරෝධයක්

colombotoday

පවුල් ලක්ෂ 31කට 5,000ක දීමනාවක් යළිත්

colombotoday

මම බයනැතුව කියනවා, විජයදාස හොරෙක් – ෆීල්ඩ් මාර්ෂල්

colombotoday

පිළියන්දල පැය 4ක විශේෂ මෙහෙයුමකින් 32ක් අත්අඩංගුවේ

colombotoday

ත්‍රිරෝද රථයක් තුළ බිලිඳියක් අතහැර දමා ගිහින්

Admin