Colombo Today Local News

ධම්මික පෙරේරා කෝටි දහසකට සිංගර් සමාගම මිලදී ගනී !

ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා මෙන්ම ශ්‍රී ලංකාවේ අංක එකේ බිලියනපතියාද වෙන ධම්මික පෙරේරා සිංගර් ශ්‍රී ලකා සමාගම මිලට ගෙන තිබේ.

ඒ ඔහුගේ හේලීස් සමාගම සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කොටස්වලින් 71%ක් මිලදී ගනිමිනි. ඒ සඳහා ඔහු වැයකර ඇති මුදල රුපියල් බිලියන 12.5කි.

මීට අමතරව පසුගිය මාසයේදී ඔහු ශ්‍රී ලංකා ෂිපින් සමාගමද මිලට ගත්තේය.

ධම්මික පෙරේරා සමාගම් කිහිපයකම හිමිකරුවෙක් වෙන අතර රෝයල් සෙරමික් සමාගම, බැංකු දෙකක් හා මූල්‍ය ආයතන තුනක්, කැසිනෝ මෙන්ම බොහෝ ව්‍යාපාර ඔහුට හිමිය.

Related posts

ත්‍රිකුණාමලයේ ඇති ඉන්දියානු රාජ්‍ය බැංකුවේ පස්වන ශාඛාව විවෘත කෙරේ..

Admin

කුරුණෑගල කඩ සාප්පු දින 6 ක් වසා දමයි

colombotoday

මන්ත්‍රී චමින්ද අධිකරණයට භාර වෙයි…

colombotoday

තේ මිල 50ට බැහැලා.. හැලි වළං පොළොවේ ගසා, මහ මග තේ ගස් හිටුවා ගොවීන් විරෝධය පායි !

colombotoday

ඕවල් පිටිය ඉදිරිපිට කොටි විරෝධතාවක්

colombotoday

ඇමරිකන් බඩු වලට ගහන බදු කපන සැලසුමක්?

Admin