World

ලන්ඩනයේ උමං දුම්රියක පිපිරීමක් (Photo)

ලන්ඩනයේ උමං දුම්රියක් තුල අද පෙරවරුවේ පිපීරීමක් සිදුව තිබෙන බව විදේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ලන්ඩන්හී නිරිත දිග පාසන්ස්හී ග්‍රීන් ටියුබ් දුම්රිය ස්ථානය ආසන්නයේදී අද උදෑසන 8.20ට පමණ මෙම පිපිරීම සිදුව තිබෙනවා.

සිදුවීමෙන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි පැවසෙන්නේ. ගිනි නීවීමේ හා හදිසි සේවා මේ වන විටත් එම ස්ථානයට ළගා වී තිබෙන අතර ආරක්ෂක අංශ වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බව සදහන් වේ.

[fbvideo link=”https://www.facebook.com/DailyMail/videos/2808212265905170/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

කොරියානු දේශ සීමාවේ පිහිටි ඒකාබද්ධ සම්බන්ධතා කාර්යාලය උතුරු කොරියාව විසින් පුපුරුවා හැරේ

colombotoday

වසර 45කට පසු ඉන්දීය – චීන දේශසීමාවේ වෙඩිතැබීමක්

colombotoday

ඇෆ්ගනිස්ථානයේ කාර් බෝම්බ ප්‍රහාරයකින් 30ක් මරුට

colombotoday

දකුණු රුසියාවට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාර

Admin

මුස්ලිම් ජනතාවට උපත් පාලන ක්‍රමවේද හඳුන්වා දී ඇතැයි චීනයට චෝදනා

colombotoday

“ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් මුළුමනින්ම වනසා දමනවා“ – පූටීන්

colombotoday