World

ලන්ඩනයේ උමං දුම්රියක පිපිරීමක් (Photo)

ලන්ඩනයේ උමං දුම්රියක් තුල අද පෙරවරුවේ පිපීරීමක් සිදුව තිබෙන බව විදේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ලන්ඩන්හී නිරිත දිග පාසන්ස්හී ග්‍රීන් ටියුබ් දුම්රිය ස්ථානය ආසන්නයේදී අද උදෑසන 8.20ට පමණ මෙම පිපිරීම සිදුව තිබෙනවා.

සිදුවීමෙන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි පැවසෙන්නේ. ගිනි නීවීමේ හා හදිසි සේවා මේ වන විටත් එම ස්ථානයට ළගා වී තිබෙන අතර ආරක්ෂක අංශ වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බව සදහන් වේ.

[fbvideo link=”https://www.facebook.com/DailyMail/videos/2808212265905170/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

යුරෝපයේ කොවිඩ් මරණ තවත් ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයන් අනතුරු ඇඟවයි

colombotoday

97 හැවිරිදි ප්‍රවීණ දේශපාලඥයෙක් පාර්ලිමේන්තු අසුන රැකගන්න වෑයමක

colombotoday

“ඉම්රාන් ඛාන්ගේ sex calls” දෙකක් viral වෙයි

Admin

එවරස්ට් කඳු මුදුනෙත් කොවිඩ්

colombotoday

බල්ලාගේ වෙඩි පහරින් දඩයක්කරුවෙක් මරුට

Admin

වසර 30කට පසු ප්‍රංශයේ දරුණුතම බස් අනතුරින් 43ක් මරුට – Video

colombotoday