World

දකුණු රුසියාවට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාර

බීබීසී පුවත් සේවය වාර්තා කළේ, දකුණු රුසියාවේ ඉලක්ක වෙත යුක්‍රේනය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවත් එම ප්‍රහාරයෙන් රුසියාවේ රොස්තොව් ප්‍රදේශයේ ගුවන් කඳවුරක තිබූ රුසියානු ගුවන් යානා 6ක් විනාශ වී ඇති බවත්ය.

තවත් ගුවන් යානා 8කට දැඩි ලෙස හානි සිදුවී ඇති බව සඳහන් වේ.

ප්‍රහාරයෙන් රුසිායනු නිලධාරීන් 20 දෙනෙකු පමණ මියයන්නට ඇති බවට සැක පළවනු ඇත.

යුක්‍රේනයට මායිම්ව පිහිටි රුසියාවේ එම ප්‍රදේශයට ඩ්‍රෝන යානා 40කට වැඩි ප්‍රමාණයකින් ප්‍රහාර එල්ල කර තිබේ.

Related posts

වසර 1400ක් වන ඉතිහාසයේ පළමුවරට රාමසාන් උපවාස සමයේදී මක්කම වසා දමයි.

colombotoday

සුපිරි නළු විජයකාන්ත් කොරෝනා ආසාදනය වී මරුට

Admin

දේවාලයකට භාවිතා කල ගොඩනැගිල්ලකින් මළ සිරුරු 20ක් හමුවෙයි

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 80 ඉක්මවයි

colombotoday

අලුත් කොරෝනා වෛරස ප්‍රභේදයක් මුගටින්ගේ සිරුරේ | ඩෙන්මාර්ක් මිනිසුන් 12කට දැනටමත් ආසාදනය වෙලා

colombotoday

රැජිනගේ ඔටුන්නේ දියමන්තිය දකුණු අප්‍රිකානු දේශප්‍රේමීන් ආපසු ඉල්ලයි

colombotoday