World

බ්‍රසීලයේ ගර්භණී කාන්තාවන් 1000කට අධික ගණනක් කොවිඩ් බිලි ගනී

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් බ්‍රසීලයේ ගර්භණී කාන්තාවන් දහසකට අධික ගණනක් මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය පවසයි.

කොවිඩ් හේතුවෙන් එරට ගර්භණී මව්වරුන්ට දැඩි බලපෑමක් ඇතිවී තිබේ.

වෛරසය ආසාදනය වන ගර්භණී කාන්තාවන්ගෙන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුට හෝ දැඩි සත්කාර ඒකක සඳහා පිවිසීමේ අවස්ථාව ද අහිමිව ඇති බව වාර්තා වේ.

බ්‍රසීලයේ සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 530,000 ඉක්මවා ඇති අතර එරට ජනගහනයෙන් 45%කට පමණ මේ වන විට කොවිඩ් මර්දන එන්නත් ලබාදී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් පැවසීය.

Related posts

උඩින් හතුරු ලෝක බලවතුන් දෙදෙනා අතර ඉන්දුනීසියාවේදී සාකච්ඡාවක්

Admin

92 දී රියදුරු බලපත්‍රය ගන්න ගිය ආච්චි

colombotoday

රුසියානු ජනතාව පූටීන් ඉහළින් ඔසවා තබයි.. පාර්ලිමේන්තු මැතිවරණයෙන් වාර්තාගත ජයක්

colombotoday

සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ පිපිරීමක්… හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

Admin

අකුණු සැර වැදී අලි 18ක් මරුට

colombotoday

චිලී රාජ්‍යයේ භූ කම්පනයක්

colombotoday