Colombo Today Local News

විවෘත මාධ්‍ය වැඩමුළුවක් 25 දා කොළඹදී !

මාධ්‍යවේදීන් වෙනුවෙන් විවෘත වැඩමුළුවක් ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේදී ලබන 25 වැනිදා පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා පැවැත්වේ.

මේ වැඩමුළුව හිතකර සංහිඳියාව සම්බන්ධයෙන් මාධ්‍ය යොමුකිරීම (Constructive Journalism) අරමුණකරගෙන පැවැත්වෙන්නකි.

මේවන විට මෙරට මාධ්‍ය ඇතුළු බහුතර මාධ්‍යවේදීන් පුරුදු පුහුණුව සිටින සිද්ධි සහ ගැටුම් වාර්තාකරණයෙන් ඔබ්බට යොමු කරමින් මෙම වැඩමුළුව මාධ්‍යවේදීන් විසඳුම් මාධ්‍යකරණය සඳහා යොමුකිරීමට මඟ පාදන බව එම වැඩමුළුවේ සංවිධායකයකු පැවසීය.

මේ සඳහා ප්‍රවීණ ජනමාධ්‍යවේදීන් සහ දේශකයන් රැසක් සහභාගී වීමට නියමිත බවද වාර්තා වේ.

What is Constructive journalism ?

It involves the field of communication that is based around reporting solution-focused news. Unfortunately today the most of media reporting and media work are revolving only around negative and conflict-based stories. This is an emerging domain within journalism that is slowly getting grounded within academia as well as in the media industry.

Objective :

To create awareness among national level journalists, academia and officials involved in Media and Journalism about Constructive Journalism which can bring some positive and qualitative required by the media today and to prepare Road Map to promote such culture in Sri Lanka

Date :

2017 September 25 (Monday)
Time :

from 9.00 am to 4.00 pm
(Tea and Lunch will be provided)

Venue :

Sri Lanka Media Training Institute (SLMTI), Colombo 7
(Adjoining Sri Lanka Foundation Institute)

Medium :

Mixed ( English+Sinhala+Tamil as appropriate)

Participants :

150 ( Including Special Invitees, Media Personnel, Academics, Officials, Media Associations etc)

Agenda

9.00-9.15 : Registration
9.15-9.30 : Introductory Speech
9.30-10.30 : Keynote Speech -Constructive Journalism and Global Trends – International Expert
10.30-11.00 : Tea
11.0-1.00 : Panel Discussion
1.00-2.00 : Lunch
2.00- 3.00 : Group Activities ( Group to be formed ten days before the workshop)
3.00-3.45 : Group Presentations
3.45-4.00 : Vote of Thanks & Tea

Panel Discussion should focus following aspects

• What is Constructive Journalism?
• Why it is so important to us ?
• How to create public awareness ?
• How to promote?
• How to provide Education and Training ?
• What interventions/programs/Projects possible ?
• How to monitor and evaluate the progress ?
• What changes should take place in Print, Radio, TV, Web and Social Media?
• How to address issues of National and regional Media personnel ?

Group Activities should focus following topics

• Public Awareness & Promotions
• Education & Training
• Potential Interventions
• Monitoring & Evaluations

It is expected to have reasonable representation of following sectors in discussions and group activities

• Print, Radio, TV, Web and Social Media
• National, regional and International Media personnel
• Three Languages
• Men & Women
• Media Officials
• Media Academics
• Media Associations
• Media Students
• General Public

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති බැඳුම්කර නඩුවක් කල්යයි

colombotoday

සෞඛ්‍ය අංශයේ මේවන විට බරපතල වංචා සිදුව ඇතැයි ප‍්‍රකාශ කිරීම සම්බන්ධව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සීඅයිඞී කැඳවයි

colombotoday

මහ සිලු මහතිස් රජුගෙන් පසුව සිංහල ඉතිහාසයේ දෙවන වරට බොදු බල සේනාවෙන් හැට දහසක චීවර පුජාවක්

colombotoday

ඡන්දයක් වෙනුවෙන් විරුද්ධ පක්ෂයේ සියළුම කණ්ඩායම් සමඟ එක්ව සටන් කරනවා

Admin

දිවියා මැරූ දෙදෙනා රිමාන්ඩ්

colombotoday

ආණ්ඩුවේ සුළු පක්ෂ 12කින් යෝජනාවලියක්

colombotoday