Colombo Today Local News

වොක්ස්වැගන් ඉවරයි..! “හොන්ඩා, ටොයෝටා කර්මාන්ශාලා ලංකාවට ගේනවා” – සුජීව සේනසිංහ

ජපානයේ හොන්ඩා සමාගම සහ ටොයෝටා සමාගම ශ්‍රී ලංකාවේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා සාකච්ඡා කර ඇතැයි ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප‍්‍රකාශ කරයි.

එම කර්මාන්ත සඳහා කළුතර මිල්ලනිය ප‍්‍රදේශයේ අක්කර 20000ක් සංවර්ධනය කරමින් පවතින බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

සේනසිංහ මහතා මේ බව පැවසුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ඊයේ (14) පැවැති ජනාධිපති අපනයන සම්මාන 2016 උත්සවයේ දීය.

Related posts

ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළට

Admin

කාල්ටන් නිවස අසල විරෝධතාව : අත්අඩංගුවට ගත් සැකකරුවන් 12ට ඇප

colombotoday

දන්සල් දෙනවනම් කොන්දේසි 6ක්…

colombotoday

හිස්බුල්ලා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට එයි

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන කොමිෂන් වලින් ඇත්ත හංගලා… පරීක්ෂණ ගැන සෑහීමකට පත්විය නොහැකියි !

colombotoday

මාළු අමුවෙන් කෑ දිලිප් වෙදආරච්චිට තංගල්ල ධීවරයන්ගෙන් උණුසුම් පිළිගැනීමක්…

colombotoday