Colombo Today Local News

ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළට

ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ වසරේ මුල් මාස 7ක් තුළ පමණක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව රෝගීන් 864 කි.

කොළඹ ප්‍රදේශයෙන් ලාදුරු රෝගීන් 161 ක් හමුව ඇති අතර එගොඩවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පමණක් රෝගීන් 4 ක් වාර්තා වී තිබේ.

ලබන සතියේ සිට බස්නාහිර පළාත තුළ ලාදුරු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ පුවරු ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු නිවාරණ ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවිර මහතා සඳහන් කළේය.

Related posts

CID පරීක්ෂණ නවතා ගිණුම නිදහස් කරන්නැයි බැදුම්කර සමාගම නඩු දමයි !

colombotoday

නෙළුවේදී වෑන් දෙකක් ගැටී ප්‍රංශ ජාතික තරුණියක් මිය යයි

Admin

ගම්මන්පිල අත් අඩංගුවට ?

colombotoday

අස්වැසුම ගැන ලැබුණු අභියාචනා විමර්ශනයට පියවර

Admin

බන්ධනාගාර රෝහලේ එක් ඇදකට රෝගීන් දෙදෙනෙක්

Admin

හුදෙකලා කල ගම්මාන යලි විවෘතයි

colombotoday