Colombo Today Local News

හිස්බුල්ලා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට එයි

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනි සිටින ලෙස කළ දැනුම් දීමක් අනුව හිස්බුල්ලා මෙලෙස අද දින පොලිස් ඒකකය හමුවට පැමිණ ඇත.

Related posts

රුවන් විජයවර්ධන ප්‍රංශ තානාපති හමුවෙයි

Admin

සුන්නත් කිරීම තහනම් කරන්නැයි මුස්ලිම් කාන්තාවෝ අධිකරණ ඇමතිණියගෙන් ඉල්ලයි !

colombotoday

යහපාලන ආණ්ඩුව යටගහපු අල්ලස් ෆයිල් 74 මෙන්න.. කොමිසමේ අධ්‍යක්ෂවරියත් හෙරක්?

colombotoday

රාජාංගනයේ ප්‍රදේශ කිහිපයක සංචාරණ සීමා ඉවතට

colombotoday

නුවරඑළියේ වසන්ත උදානයට ජනතාව කඩා වදිති. (Video)

colombotoday

රටපුරාම පොහොර හිඟයි ආණ්‌ඩුව නිහඬයි

colombotoday