Colombo Today Local News

අරලියගහ මැදුරේ රාජිතගේ උත්සවයට ආ අයට රු. 350හේ පිළුණු කෑම දීලා !

අරලියගහ මන්දිරයේ ඊයේ (11) පැවති සෞඛ්‍ය සේවා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකදී ඊට සහභාගී වූ පුද්ගලයන් සඳහා පිළුණු වූ ආහාර ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝගය පරිදි විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී පත්විම් ලිපි ලබා ගැනීම සඳහා තුන් දහසකට ආසන්න පිරිසක් සහභාගී වී සිටියා. ඔවුන් සමග පැමිණි පවුලේ ඥාතීන් ද සමග උත්සවයට සහභාගී වූ මුළු පිරිස පන්දහසකට අධිකයි. ඔවුන් සඳහා දිවා ආහාරය ඇනවුම් කර තිබුණේ පෞද්ගලික සැපයුම් සමාගමක් මගින්.

රුපියල් 350ක් වන එම අහාර පාර්සල් සියල්ලම බෙදා දෙන අවස්ථාව වන විට පිළුණු වී තිබුණු බවයි වාර්තා වන්නේ.

Related posts

බෝ රුක්ෂයේ අතු කැපූ හයක් අත්අඩංගුවට

Admin

ජන අරගල ව්‍යාපාරයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

Admin

සිරකරුවන් 260කට විශේෂ රාජ්‍ය සමාව | ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබූ රැදවියන් 53කුත් ඒ අතර

colombotoday

දඹර අමිල හිමි ඇතුළු ලිට්රෝ ගෑස් හොර පඩි ගත්ත ලිස්ට් එකම මෙන්න…

colombotoday

ජාතික ඉඩම් කොමිෂන් සභා පනත සකසන්න අනුමැතිය

Admin

සයිනොපෙක් පෙට්‍රල් ඩීසල් රුපියල් 3ක් අඩුවෙන් දෙයි

Admin