Colombo Today Local News

රජීව් ගාන්ධි ඝාතන සැකකරු ජීවිතකශයට

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ ටී. සුදේන්ද්‍රරාජා නොහොත් ශාන්තන් චෙන්නායි රෝහලකදී මියගොස් තිබේ.

ඒ අවස්ථාවේ ඔහුගේ සහෝදරයා ඔහු අසල සිටි බව වාර්තා වෙයි.

රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් දඬුවම් ලැබූ ඔහුට පසුව සමාව දුනි.

සිය මව බැලීම සඳහා ශාන්තන් තව නොබෝ දිනකින් මෙරටට පැමිණීමට නියමිතව සිටියේය.

නමුත් හදිසියේ ඇතිවූ වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව රෝහල්ගත කර තිබුණ අවස්තාවක මෙලෙස සිදුවී තිබුනි.

Related posts

නිර්මාල්/ජයදේව යහපාලන දෙඇදුරෝ ජාතික අධ්‍යාපන ආයතන පාලක සභාවෙන් නෙරපයි !

colombotoday

මෝටාර් උණ්ඩයක කොටසක් පිපිරී සිසුවෙක් රෝහලේ

colombotoday

පෙරටුගාමීන් – ජවිපෙ පොළොන්නරුවේදී ගුටි ඇණගනී, තුනක් රෝහලේ

colombotoday

ඉතාලියේ සිටියදී රෝග ලක්ෂණ තියෙද්දී, පැනඩෝල් බීලා ලංකාවට ආ දෙදෙනෙකුට කොරෝනා…. නිරෝධායනයට විරුද්ධව ගුවන්තොටුපළේදීත් යකා නටලා !

colombotoday

ආපදා මරණ 16 දක්වා ඉහළට… 127913ක් පීඩාවට පත්වෙයි.. මහ වැසි තවදුරටත්

colombotoday

අන්තවාදී ඉගැන්වීම් තිබූ ඉස්ලාම් පෙළපොත් නැවත මුද්‍රණයට. – ඇමති සුසිල්ගෙන් Colombo Today වෙත ප්‍රහාරයක්.

colombotoday