Colombo Today Local News

අද සහ හෙට විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර

අද (26) සහ හෙට (27) යන දින දෙකේදී පැය 2යි විනාඩි 10ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබාදී තිබේ.

ඒ අනුව A සිට W දක්වා කලාපවලට දහවල් 12.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලය තුළ පැය 2යි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

කොළඹ වාණිජ කාලපයට විදුලිය කප්පාදු කරන්නේ උදෑසන 6.00 සිට පෙරවරු 9.00 දක්වා පැය තුනක කාලයක් පමණි.

Related posts

CID හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකරගෙන් පෙත්සමක්

colombotoday

කොටවෙහෙරේ කැළෑවක අභිරහස් මළ සිරුරක්

colombotoday

රිෂාඩ්ව අධිකරණයට රැගෙන එයි

colombotoday

නව කැබිනට් මණ්ඩලය රැස්වීම අද

colombotoday

ආයුධයක් අතින් ගත් මිනිසෙක් කොටකෙතන යළිත් භීතියට පත් කරයි – Video

colombotoday

දේශීය නිෂ්පාදිත සිමෙන්ති වර්ග දෙකක මිළ ඉහළට

colombotoday