Colombo Today Local News

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 60කින් ඉහළට

ආනයනික කිරිපිටි මිල ගණන් කිරිපිටි ආනයනකරුවන් විසින් සංශෝධනය කර තිබේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිල ගණන් ඉහළ දමා ඇත.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 60කින් හා කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රු 150කින් මිල ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

Related posts

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

colombotoday

සළුසලේ ගොඩනැගිල්ලක දේශපාලන හිතවතෙක් හෝටලයක් දමයි.. රාජ්‍ය දේපළ එළිපිට අවභාවිතයේ

colombotoday

වන සතුන් නිසා වාර්ෂිකව 40% ක වගා හානියක්

colombotoday

විජයකලාගේ බංකලොත් බාවය වසා ගන්න දෙමල ජනතාව බෙදුම්වාදයට තල්ලු කරනවා – හිංදු සම්මේලනය

colombotoday

අස්ගිරි අනුනාහිමි හිට්ලර් ඉල්ලනවා… විජයකලා ප්‍රභාකරන් ඉල්ලනවා… දෙකම සමානයි – ඇමති රාජිත

colombotoday

ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි අභාවප්‍රාප්ත වෙයි

colombotoday