Colombo Today Local News

රවී අද කැබිනට් මණ්ඩලයට සමු දෙයි !!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද (09) පෙරවරුවේ රැස්වීමට නියමිත අතර එහිදී අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙණු ඇතැයි ඉහළ පෙලේ ආරංචි මාර්ග පවසයි.

එහිදී අමාත්‍ය රවී කරුණානායක මහතා කැබිනට් සගයින් අමතමින් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

Related posts

බෙංගාල බොක්කේ පැවති පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි

Admin

අරණායක තවත් කන්දක් නාය යයි

colombotoday

මහ කන්නයේ ගොවිතැන් වෙනුවෙන් ජලය නිකුත් කිරීමට සැලසුම් කෙරේ…

Admin

පොලිස් ස්ථානාධිපතිවරුන් 23කට ස්ථාන මාරුවීම්

colombotoday

කුණු කන්දට යටවූ ජීවිතවල වටිනාකම රුපියල් ලක්ෂයද.. ආණ්ඩුවට තවත් විරෝධයක්

colombotoday

ජනපතිත් ආ ලෝක තැපැල් දින උළෙලේ ආගමික වතාවත් නෑ.. මහා සංඝරත්නය නැගිට යයි !

colombotoday