Colombo Today Local News

“අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අපේ ආණ්ඩුවට ජනවරමක් ලැබුණේ නෑ“ – එස්.බී

නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සදහා වත්මන් ආණ්ඩුව ජනවරමක් ලැබී නැති බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය පසුගිය මැතිවරණයේදී පොරොන්දු වුවන් ඒ සදහා ඔවුන්ට බහුතරය නොලැබුණු බවද ඒ මහතා කියා සිටී.

තුනෙන් දෙක තියා එජාපයට අඩු තරමේ මන්ත්‍රිධුර 113ක්වත් නොලැබුණු බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයද නව ව්‍යවස්තාවක් ගෙන ඒම සදහා ජනවරමක් නොඉල්ලූ බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

Related posts

ජනතාව මුලා කරමින් POLISH, RABUKKANA… ජීප් රථය ධාවනය කළ සැකකරු අත්අඩංගුවට

colombotoday

කොටස් වෙළදපොළ ඒකක 6000 සීමාවෙනුත් පහළට ඇද වැටේ.. වෙබ් අඩවියේ දත්ත මකා දැමේ !

colombotoday

බලපත්‍ර නොමැති හොර සංචාරක සේවා සපයන්නන් සොයා මෙහෙයුම්

Admin

රජයේ ආදායම් ඉලක්ක පැහැදිළි නෑ.. ආර්ථිකය අවදානමේ.. බදු සහන නොදෙන ලෙස IMF කියයි

colombotoday

හිරුණිකාට එජාපයෙන් අලුත් තරනතුරක් !

colombotoday

රන්දෙණිගල රක්ෂිතයේ ගින්නක් – ගින්න නිවීමට ගුවන් හමුදා සහය

colombotoday