Gossip

වත්තල පාටියකදී රාජපක්ෂලා බයිට් එකට අරන්.. ජිප්සීස් සුනිල් අම්බානක කයි !

ඊයේ රාත්‍රීයේ වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සීදූවේ හෝටල් පරිශ්‍රයකදී සංවිධානය කළ රාත්‍රී නර්තන ප්‍රසංගයක් අතර තුරදී ඒ සඳහා ගීතයෙන් දායක වූ ජිප්සීස් නායක සුනිල් පෙරේරාට ප්‍රහාරයක් එල්ලවී තිබේ.

සුනිල් පෙරේරරා  තමන්ගේම ගීතයකට රාජපක්ෂවරුන්ගේ නම් ඇඳා උපහාසාත්මකව ගායනා කිරීම නිසා ඉන් උරණ වූ පිරිසක් මෙලෙස ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම සිදුවීම අවසන් වන විට අද (02) පාන්දර 1 පමණ වී තිබූ බවද පැවසේ

මෙම අවස්ථාවේදී ගැ‍ටුම සමතයකට පත් කිරීමට මැදිහත් වූ එම වැඩසටහනේ නිවේදකයා ලෙස කටයුතු කළ ස්වාධීන රුපවාහිනි නිවේදක මහේෂ් සේනානායකටද එම පිරිස් වෙතින් සුළු ප්‍රහාරයක් එල්ලවී ඇත. කෙසේ නමුත් උත්සව සංවිධායකයන් ගැ‍ටුම සමතයකට පත් කර එම උත්සවයේ කටයුතුද අවසන් කිරීමට පියවර ගෙන තිබේ.

මිට පෙර අවස්ථා කිහිපයකදීද ගායක සුනිල් පෙරේරා මෙලෙස රාජපක්ෂවරුන්ගේ නම් ඇඳා ගීත ගායනා කිරීම නිසා ගැ‍ටුම් වලද මැදිව තිබිණි.

Related posts

‘දන්නෝ බුදුන්ගේ’ ගීතයේ මුල් ගායක ලෝරන්ස්ගේ මිනිබිරිය, කිශානිගේ සායම යවයි

colombotoday

විග්නේෂ්වරන්ගේ පුතා ඉරාජ් එක්ක ජාතිවාදයට එරෙහිව කියපු ගීතය මෙන්න

colombotoday

හිටපු ජනපති සිරිසේන විජයකලා බලන්න යයි.

colombotoday

බුදුරුවට නිගා වන ඇඳුම් ඇඳ සිටි ‘හිරි පොද වැස්ස‘ චිත්‍රපටයේ නිළිය අත්අඩංගුවට ගනී !

colombotoday

රෝහිත රාජපක්ෂ මංමුලා වෙලා! (VIDEO)

colombotoday

‘අබ්දුල් රාසික්‘ නිසා මුස්ලිම් කවුන්සිලය ඉරාජ්ට එරෙහිව අවි ඔසවයි !!

colombotoday