Gossip

හිටපු ජනපති සිරිසේන විජයකලා බලන්න යයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනය සංචාරය අතරතුරදී යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේශ්වරන් මහත්මියගේ නිවසට ගොස් සුහද සාකච්ජාවක නිරතව තිබෙනවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර හා කොළඹ පුරපතිනි රෝසි සේනානායක ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

Related posts

රොෂාන් අයියා තණමල්විලට මාව ඇදගෙන ගියේ ගහලා. – දීප්තට පණ පොවන දනුක ඩිල්ෂාන් කියන කතාව

colombotoday

ලිට්ල් ස්ටාර් වේදිකාවෙන්, පුංචි තිරේ තරුවක් වූ තෙරුණි

colombotoday

සීතල දෙසැම්බරය උණුසුම් කරමින් සනී ලියෝන් කැසිනෝ ප්‍රවර්ධන වැඩකට ලංකාවට එයි

colombotoday

Video – ෆේස්බුක්, ස්කයිප්, දත්ත අසභ්‍ය වෙබ් අඩවිවලට. චැට් කරන්නෙ බලාගෙනයි.

colombotoday

ලෝකයේ බලගතුම හමුදා 10 මෙන්න – Video

colombotoday

රෝගීව මිය ගිය සද්දන්තයාට අවසන් ගෞරව

colombotoday