EntertainmentGossip

රෝහිත රාජපක්ෂ මංමුලා වෙලා! (VIDEO)

හිටපු ජනපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ විසින් ගීතයක් ගායනා කොට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.  මෙම ගීතය ගායනය, තනු නිර්මානය හා පද රචනය යන සියල්ල රෝහිත රාජපක්ෂගේ වීම විශේෂත්වයක්. ‘මං මුලාවී’ ලෙස නම් කර ඇති මෙම ගීතයට අදාලව මියුසික් වීඩියෝවක්ද නිර්මානය කර තිබෙනවා. එම ගීතය පහතින්

Related posts

විග්නේෂ්වරන්ගේ පුතා ඉරාජ් එක්ක ජාතිවාදයට එරෙහිව කියපු ගීතය මෙන්න

colombotoday

“පියුමි ගණිකාවක්” යැයි බැන වදිමින් පහරදුන් පෙම්වතා දැන් කියන කතාව

colombotoday

මෙහෙම ගියොත් සිංහල සිනමාවටත් ඇඩ‍්‍රස් නෑ – ජැක්සන්

colombotoday

රටක් හිනැස්සූ චතුර, හිනා වෙන අයට ඇඩෙන්නම ආයෙත් දීපු ටෝක් එක මෙන්න (Video)

colombotoday

ඉන්දීය කෝටි 120ක වියදමින් නිර්මාණය වන චිත්‍රපටයක සුපිරිම ගීතය දැන් බලන්න

colombotoday

“ඔබේ ආදරේ සයුරක් වගේ” – ශනුද්‍රි කියන ඒ කතාව Video

colombotoday