Gossip

රටක් හිනැස්සූ චතුර, හිනා වෙන අයට ඇඩෙන්නම ආයෙත් දීපු ටෝක් එක මෙන්න (Video)

මේ දවස්වල ෆේස්බුක් එකේ ප්‍රසිද්ධම කෙනා තමයි චතුර සේනාරත්න මන්ත්‍රී තුමා. මන්ත්‍රීතුමාගේ කතා අහපු ගොඩක් අය කියල තිබුණේ, බන්දු ටෙනීලාට විශ්‍රාම ගන්න දැන් කාලෙ හරි කියලයි. කොහොම වුණත් ඒ කියපු කතා ගැන ඊයේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුණේ‘ වැඩසටහනේදී චතුර කතා කරා.

තමන් කියපු හැම දෙයක්ම ඇත්තම ඇත්ත බවයි චතුර කියන්නෙ. පෙරපාසල් කාලෙදිම තමන් දේශපාලන පරිචයක් ලබා තිබුණු බවත්, සාමාන්‍ය ළමයෙකු සමග තමන් සංසන්දනය කරන්න එපා කියලත් චතුර එයාට හිනා වෙන අයට කියනවා. ඒ විතරක් නෙවෙයි එයා තරම් දේශපාලන පරිචයක් තියන කෙනෙක් වත්මන් ශ්‍රී ලාංකිය දේශපාලනයේ නෑ කියලයි එයා කියන්නෙ.

Related posts

පෝරකයට නියම වූ SI, බන්ධනාගාර ඉතිහාසයත් වෙනස් කරයි

colombotoday

මෙන්න නැටිලි

colombotoday

ජී.පී.එස්. කරේ බැදන් වසර 15 ක් ළගින් සිටි පූටින්ගේ සුරතලී

colombotoday

Pornhub අසභ්‍ය වීඩියෝ මිලියන 9 ක් ඉවත් කර ගනිති

colombotoday

දීපිකා අලුත් පෙමක පැටලිලාලු

colombotoday

වත්තල පාටියකදී රාජපක්ෂලා බයිට් එකට අරන්.. ජිප්සීස් සුනිල් අම්බානක කයි !

colombotoday