Gossip

ජී.පී.එස්. කරේ බැදන් වසර 15 ක් ළගින් සිටි පූටින්ගේ සුරතලී

12088305_748219058617584_1127155564911905751_nISIS ත්‍රස්තයින්ට එළව එළවා පහරදෙන, ලෝක මහ බලවතා කියාගන්නා ඇමරිකාවටත් තරවටු කරන රුසියානු ජනාධිපති පූටින් ට මේ වන විට ලොවපුරා අවධානය යොමු වෙලා. මේ සියල්ල අතර රුසියානු ජනපති පූටීන්ගේ සමීපතම මිතුරියක් ගැනත් වැඩිපුර කතා බහ වෙන්න පටන් අරන්. ඒ “කෝනී“ නම් සුරතල් බැල්ලයි.

අනෙක් රාජ්‍ය නායකයින් මෙන් ලොව පුටින් තම සුරතලියට දැඩි ලැදියාවකින් සිට ඇති අතර තමන් යන සෑම ස්ථානයකටම ඇයව රැගෙන යන්නට ඔහු කටයුතු කර තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී මාධ්‍ය සාකච්ඡා අතරතුරු පවා බැල්ල ආගන්තුකයෙකු ලෙසින් පැමිණ වැඩ සියල්ල වෙනතකට හරවන බවත් පසුව පුටින් විසින් තම සුරතලියව දැඩි ආදරයෙන් එම ස්ථානයෙන් ඉවත්කරන්නට කටයුතු කරන බවත් සඳහන්.

එමෙන්ම මෙම බැල්ලට විශේෂ ආරක්ෂාවක් සැලසීමට පුටින් කටයුතු කර ඇති අතර ඒ වෙනුවෙන් ඇයගේ කරේ GPS තාක්ෂණය සහිත පටියක්ද සවිකර තිබුණු බවට වාර්තා වුණා.

තවද විශේෂ පුහුණුවක් ලද මෙම බැල්ල හදිසි අවස්ථාවලදී සැනකින් ක්‍රියාකරන අතර රහස් පරීක්ෂණ කටයුතුවලදීද ඒ වෙනුවෙන් සහය වී ඇති බවයි පැවසෙන්නේ.කෙසේ නමුත් සැපපහසුකම් මැද ආඩම්බරකාරී දිවියක් ගෙවූ කොනී පසුගිය 2014 වසරේ පෙබරවාරී මස ලොවින් සමුගෙන ඇති අතර එම අවස්ථාව පුටින්ටද ඉතාමත් සෝචනීය අවස්ථාවක් වූ බවට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

12096193_748223998617090_2251938469693961040_n12096079_748218968617593_4786882181096018857_n

Sochi, RUSSIAN FEDERATION: Russian President Vladimir Putin and Germany?s Federal Chancellor Angela Merkel are watched by Putin's dog Kuni as they address journalists after their working meeting at the Bocharov Ruchei residence in Sochi, 21 January 2007. German Chancellor Angela Merkel arrived here for talks with President Vladimir Putin expected to focus on securing guarantees for energy supplies to the European Union, a Kremlin official said. AFP PHOTO AXEL SCHMIDT (Photo credit should read AXEL SCHMIDT/AFP/Getty Images)

12074919_748218798617610_1129772667886759753_n

Related posts

“දෙන දෙවියෝ නිලමෙටම දීලා, නිලමේ දේවාලයට දීලා“ කතරගම බස්නායක නිලමෙට ලක්ෂ 20 ලොතරැයි දිනුමක්.

colombotoday

සංගීත ශිල්පී නොයෙල් රාජ් ගේ දියණිය බුකිය කලබමින් ගයන ගීතය

colombotoday

තමන්ගෙත් පටි රෝල් වෙයි කියා ඇමතිලා බය වෙයි.. Chogm දූත ගමනේ රස රහස් මෙන්න

colombotoday

සජීවී ප්‍රසංගයක කවිබන කියන චාමර රණවක

colombotoday

දනුක ඩිල්ෂාන්ගේ ලෙන් පැටියා නිසා සාරංග + උමාලි විවාහය දෙදරයි?

colombotoday

ජනපති ට්‍රම්ප්, කරන්න යන කතාව කාර් එකේදී පුහුණු වෙන්නේ මෙහෙමයි (Video)

colombotoday