Gossip

දීපිකා අලුත් පෙමක පැටලිලාලු

බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේද නමක් දිනා සිටින දීපිකා පදුකෝනි අලුත් පෙමක පැටලී ඇති බව වාර්තා වෙනවා. රන්වීර් සිංග් ගේ පෙම්වතිය ලෙස බොහෝ ප්‍රසිද්ධියට පත්ව සිටින ඇය දැන් වෙනත් සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇත්තේ හොලිවුඩ් නළු වින් ඩීසල් සමග බවයි සඳහන් වන්නේ.

මේ පිළිබඳව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන්නේ ඔවුන්ගේ නවතම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහ ඔවුන් දෙදෙනා එකට බොහෝ දින ගත කරන බැවින් මෙවැනි පෙමක් ඇති වීමට බොහෝ ඉඩකඩ ඇති බවයි.

 

Related posts

92 දී රියදුරු බලපත්‍රය ගන්න ගිය ආච්චි

colombotoday

ලෙන්ගතු ඇසුරකට අජිත් සුජීවා සොයා යයි

colombotoday

“දෙන දෙවියෝ නිලමෙටම දීලා, නිලමේ දේවාලයට දීලා“ කතරගම බස්නායක නිලමෙට ලක්ෂ 20 ලොතරැයි දිනුමක්.

colombotoday

මහින්දානන්දට යළිත් මංගල සීනු හැඩවෙයි.. !!

colombotoday

මම කවදාහරි මැරෙන්නෙත් වේදිකාවක් උඩ – උමාරියා සිංහවංශ

colombotoday

“චෞර රැජින“ ට චතුර තොරතුරු දුන් හැටි වික්ටර් අයිවන් සහසුද්දෙන්ම කියයි (VOICE)

colombotoday