Gossip

මහින්දානන්දට යළිත් මංගල සීනු හැඩවෙයි.. !!

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (28)යළිත් යුග දිවියට පිවිසෙනවා.

ඒ හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ දියණියක සමගයි. රාජගිරියේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ නිවසේ උත්සවය පැවැත්වෙන අතර අනුරාධ ජයරත්න සහ දි.මු.ජයරත්න සාක්ෂි අත්සන් කිරීමට නියමිතයි.

මහින්දානන්ද අලුත්ගමගේ අද යළිත් යුග දිවියට පිවිසෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයාගේ දික්කසාද බිරිඳ සමග යි.

Related posts

ජී.පී.එස්. කරේ බැදන් වසර 15 ක් ළගින් සිටි පූටින්ගේ සුරතලී

colombotoday

සාග් පදක්කමක් පිටුපස සැගවුණු සංවේදී කතාවක්

colombotoday

Pornhub අසභ්‍ය වීඩියෝ මිලියන 9 ක් ඉවත් කර ගනිති

colombotoday

වත්තල පාටියකදී රාජපක්ෂලා බයිට් එකට අරන්.. ජිප්සීස් සුනිල් අම්බානක කයි !

colombotoday

ආගමක් ගැන සිතූ ෆේස්බුක් නිර්මාතෘට බිරිදගේ ආගමට හිත යයි !

colombotoday

පුංචි දැරියන් සහේට ගන්න ඉල්ලන “ෂරියා“ සෙට් එකට බුකියෙන් සම්බල් වෙන්නම වැදෙන හැටි

colombotoday