Gossip

වෛශ්‍යා වෘත්තියේ යෙදෙන අයත්, ඉරාජුත් සල්ලි හම්බකරන්න කරන්නේ එකමදේලු ! (Video)

සිරිස එෆ්.එම්. සතිඅග සාදයට මෙවර එක්වී සිටියේ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න. ඉරාජ් පහුගිය කාලෙ නිකුත් කරපු ආන්දෝලනාත්මක වීඩියෝ ගැන එහිදි  කතා බහ වුණා.  “වෛශ්‍යා වෘත්තියේ යෙදෙන අයත්, ඉරාජුත් දෙගොල්ලම සල්ලි හම්බ කරන්න කරන්නේ  එකම දේ නේද? ඒ කියන්නේ විකුණන්නේ ‘සෙක්ස්‘ නෙද ?“ කියල සිරසේ නිහාල් වික්‍රම එදිරිසූරිය අහද්දි ඉරාජ් දුන්නේ මේ වගේ උත්තරයක්.

වීඩියෝව පහතින්…

[fbvideo link=”https://www.facebook.com/sirasafm/videos/1322587281196136/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

(Photo) දෙරණෙ චතුරට සුබ මංගලම් !

colombotoday

අනෝමා ජිනාදරීගේ “කාම සූත්තරේ”… “ප්‍රේම ජවනිකා”

colombotoday

රොෂාන් අයියා තණමල්විලට මාව ඇදගෙන ගියේ ගහලා. – දීප්තට පණ පොවන දනුක ඩිල්ෂාන් කියන කතාව

colombotoday

මවගේ අතුරුදන් වූ මුද්ද මාස 14ක ළදරුවාගේ බඩේ

colombotoday

දනුක ඩිල්ෂාන්ගේ ලෙන් පැටියා නිසා සාරංග + උමාලි විවාහය දෙදරයි?

colombotoday

ලංකාව ගැන නොහොබිනා කතාවක් කියූ “ජිප්සීස් සුනිල්“ ඇමරිකාවේදී ගුටි නොකා 99න් බේරෙයි !

colombotoday