Colombo Today Local News

“විහාරස්ථානවලට අත තියන්න ආණ්ඩුවට තියා කාටවත් ඉඩ දෙන්නෑ“ – බුද්ධශාසන ඇමති

රංගිරි දඹුලු විහරාස්ථානය හෝ මෙරට ඇති කිසිම විහාරස්ථානයක පරිපාලනයට අත තැබීමට ආණ්ඩුවට හෝ ආණ්ඩුවට සම්බන්ධ කිසිවෙකුට ඉඩ නොතබන බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

විහාරස්ථානයන්හි අයිතිය හා ඒවා පරිපාලනය කිරීමේ බලය සම්පුර්ණයෙන්ම හිමිවන්නේ විහාරාධිපති හිමියන්ට බවද ඇමතිවරයා අවධාරණය කරයි.

ඔහු මේ බව කියා සිටියේ ෙඔතිහාසික මහියංගන රජ මහ විහාර භූමියේ පැවති ආගමික උත්සවයක් අමතමිනි.

 

Related posts

පවිත්‍රාට රත්නපුරෙන් මනාප ලක්ෂ 2ක්

colombotoday

“කුරුන්දි විහාර වංසය” එළිදැක් වෙයි

Admin

පුංචි ඡන්දෙන් පසු මෛත්‍රී – මහින්ද භාරකාර ආණ්ඩුවක් !

colombotoday

වාහන බද්දේ වාසිය ඉන්දියාවටයි..”අපේ කාර් ලංකාවේ ලාබයි” ඉන්දීය මාධ්‍ය කියයි

colombotoday

අපි අළුත් ව්‍යවස්ථාවෙන් 13ට එහා බලය බෙදනවා.. ඒ යෝජනාව ගෙනාවෙ මහින්දයි !

colombotoday

අර්ජුන් ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගම ලක්ෂ 4,445ක හිඟ බදු ගෙවලා !

colombotoday