Gossip

නිදහස් දිනයට නටන “ලැප්ටොප් වන්නම” බුකිය ගිනියම් කළ හැටි මෙන්න (Photo)

70 වැනි නිදහස්‌ උළෙල වෙනුවෙන් පැවැත්වෙන ආචාර පෙළපාලියේ සහ සංදර්ශන පෙළපාලියේ පෙරහුරු මේ දිනවල ගාලුමුවදොරපිටියේදී පැවැත්වෙනවා. එහිදී සිදුකළ ලැප්ටොප් පරිගණක අතින් ගෙන ඉදිරිපත් කරන නර්තනයක් ගැන මුහුණුපොතේ විවිධ අදහස් පලවෙනවා. මේකට කිව්වේ ලැප්ටොප් වන්නම කියලා. ඒ ගැන මුහුණුපොතේ පලවූ රසවින්දනාත්මක පෝස්ට් කිහිපයක් මේ

Related posts

සජීවී ප්‍රසංගයක කවිබන කියන චාමර රණවක

colombotoday

Facebook සටනක් ජයගනී.. Adm’s Peak ශ්‍රීපාදය වෙයි

colombotoday

උතුරේ මන්ත්‍රී දකුණේ ගංගාවල වැලි කපා උතුරට පටවයි ?? සමාජජාලා කැළඹෙයි !

colombotoday

“ඈ පෑ නුරා” රිෂ්නි

colombotoday

දනුක ඩිල්ෂාන්ගේ ලෙන් පැටියා නිසා සාරංග + උමාලි විවාහය දෙදරයි?

colombotoday

ගුරුවරියක් තම ශිෂ්‍යයෙකුට නිරුවත් පින්තූර යවලා

colombotoday