Gossip

ගුරුවරියක් තම ශිෂ්‍යයෙකුට නිරුවත් පින්තූර යවලා

හිටපු රූ රුජිනක් වූ ගුරුවරියක් ශිෂ්‍යයෙකුට තම නිරුවත් ඡායාරූප යැවීමේ  තොරතුරක් ඇමරිකාවේ කෙන්ටනී ප්‍රාන්තයෙන් වාර්තාවනවා.

ඇය මේ වන විට  එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.

රැම්සේ බියර්ස් නැමැති 28 හැවිරිදි අදාළ ගුරුවරිය 2014 වසරේ කෙන්ටනී ප්‍රාන්ත රූ රැජින ලෙස කිරුල හිමි කරගැනීමටද සමත් වී  තිබෙනවා.

එම පාසල් සිසුවාගේ ජංගම දුරකතනයට මෙම නිරුවත් ඡායාරූප යවා ඇති අතර එම දරුවාගේ දෙමාපියන් එය දැක පොලීසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

‘දන්නෝ බුදුන්ගේ’ ගීතයේ මුල් ගායක ලෝරන්ස්ගේ මිනිබිරිය, කිශානිගේ සායම යවයි

colombotoday

අවුරුදු 60 සුද්දි විවහ කරගෙන, මිලියන 225ක් වංචා කර, ජිවිතෙන් වන්දි ගෙවූ ප්‍රියන්ජන ගැන සුද්දි ලෝකෙටම කියයි

colombotoday

ලීක් උන Photos ගැන අජිත් මුතුකුමාරණ කතා කරයි

colombotoday

බෞද්ධ සංස්කෘතියට අපහාස කරන සමලිංගික චිත්‍රපටයක් රජයේ අනුමැතියෙන් රටපුරා ප්‍රදර්ශනයේ !

colombotoday

නිල් චිත්‍රපට තරුව මියා කලීෆා විවාහ ගිවිස ගනී

colombotoday

“ජාතිවාදී ප*යිනි.. පු* පහින් ගහල කියන්නේ, නතර වෙයව්.. මුසල්මානු මිතුරනි සමාවෙන්න” – බුකියේ දීපු ටෝකෙන් සන්නස්ගල සම්බල් වෙයි

colombotoday