Gossip

උතුරේ මන්ත්‍රී දකුණේ ගංගාවල වැලි කපා උතුරට පටවයි ?? සමාජජාලා කැළඹෙයි !

යාපනය දිස්ත්‍රීක් පාර්ලීමේන්තු මන්ත්‍රී එම් සුමන්තිරන් රටෙහි සෙසු පෙදෙස් වල ගංගා කපා වැලි ගොඩ දමා උතුරට පටවන මහා පරිසර විනාශයක් සිදු කරමින් සිටින්නේ යැයි ෆේස්බූක් සමාජජාලා මාධ්‍යයේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. යාපනයේ මන්ත්‍රී දකුණේ ගංගා වල වැලි ගොඩ දමා උතුරට පටවා, දකුණට මහා පරිසර විනාශයක් සිදු කරනා තෙක් අදාල බලධාරීන් නිහඩව සිටින්නෙ ඇයිදැයිද ඔවුන් ප්‍රශ්න කර තිබෙනවා. ෆේස්බූක් සමාජජාලා වෙබ් අඩවියේ පළවූ අදහස් පහතින්.

 

Related posts

සුරූපිනියන් 2000ක් පමණ සමග යහන්ගත වූ සමාජ ශාලා රජු මියයයි

colombotoday

බුදුරුවට නිගා වන ඇඳුම් ඇඳ සිටි ‘හිරි පොද වැස්ස‘ චිත්‍රපටයේ නිළිය අත්අඩංගුවට ගනී !

colombotoday

“පියුමි ගණිකාවක්” යැයි බැන වදිමින් පහරදුන් පෙම්වතා දැන් කියන කතාව

colombotoday

නොමිනිසුන් දහසක් අතරේ සැබෑ මිනිසුන් හමුවී දෙනෙතින් කඳුලු සලනා ගැබ්බර කිරි අම්මා..!

colombotoday

Video: පියුමි හංසමාලිට බිම දාගෙන පහර දෙන වීඩියෝවක් අන්තර්ජාලයේ

colombotoday

තමන්ගෙත් පටි රෝල් වෙයි කියා ඇමතිලා බය වෙයි.. Chogm දූත ගමනේ රස රහස් මෙන්න

colombotoday