Colombo Today Local News

විධායකය අහොසි කරන අලුත් ව්‍යවස්ථාව මේ වසරේදී ගේනවාමයි..

විධායකය අහෝසි කරමින් නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් මේ වසරේදී ස්ථිරවම ගෙන එන බව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ සදහා වූ කටයුතු මේ දිනවල කරගෙන යන බවද කී ඔහු ඇතැම් කරුණුවලට ජනමත විචාරණයක් සිදුකළ යුතු බැවින් ඒ ගැන සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද බවසයි.

නව ව්‍යවස්ථාව මුළු රටේම උවමනාවක් යයිද ඔහු තව දුරටත් පෙන්වා දෙයි.

Related posts

විශ්ව විද්‍යාලය සිසුවෙක් නේවාසිකාගාරයේ තෙවැනි මහලෙන් බිමට

Admin

රුපියල තවත් ශක්තිමත් වෙයි

Admin

යකඩ බෝයාවක් මොරගල්ල වෙරළට ගොඩ ගසයි

colombotoday

ඇමති බන්දුල පකිස්ථාන අගමැති හමුවෙයි

colombotoday

සහරාන්ගේ දේශනවලට ගිය කාන්තාවන් අල්ලන්න පරීක්‍ෂණ

colombotoday

ගංගාවක ජල සාම්පලවලින් කොවිඩ් 19 වයිරසය හමුවෙලා. | පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගෙන් මධ්‍යම පරිසර අධිකාරියට විශේෂ උපදෙස්

colombotoday