Colombo Today Local News

විශ්ව විද්‍යාලය සිසුවෙක් නේවාසිකාගාරයේ තෙවැනි මහලෙන් බිමට

    දියගම තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සිසුවකු ශිෂ්‍ය නේවාසිකාගාරයේ තුන් වෙනි මහලෙන් බිමට ඇද වැටී බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කහතුඩුව පොලිසිය පවසයි.

    මෙම සිසුවා එම විශ්ව විද්‍යාලයේ තුන්වැනි වසරේ තොරතුරු තාක්ෂණය පිළිබඳව හදාරන රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පදිංචි අයෙක් බව කහතුඩුව පොලිසියේ නිලධාරියෙක් සඳහන් කරයි.

    කහතුඩුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Related posts

    කතක් නිවස තුළ මරා දාලා…

    Admin

    රටම බලා සිටි ගැසට් නිවේදනය නිකුත් වෙයි…

    colombotoday

    බදුල්ල විවෘත අධිකරණ කටයුතු අත්හිටුවයි

    colombotoday

    “බලය බෙදා, දෙමළ රාජ්‍ය භාෂාවක් කරන්න දැන් සාකච්ඡා කරනවා” – සංහිදියා ඇමති

    colombotoday

    ගෑස් නැවක් කොළඹ වරායට. මුදල් ගෙවයි. – කෙරවලපිටිය ගෑස් පර්යන්තයට ගොඩබෑමට නියමිතයි.

    colombotoday

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සිසුන් පාසල්වලට ගැනීම මසකින් කල් යයි

    colombotoday