Colombo Today Local News

යකඩ බෝයාවක් මොරගල්ල වෙරළට ගොඩ ගසයි

ගිනිගෙන මේ වනවිට මුහුදුබත් වෙමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නැවේ යැයි සැක කෙරෙන කිලෝ 250කට වඩා බරැති යකඩ බෝයාවක් ඊයේ (09)දින සවස් කාලයේ මොරගල්ල වෙරළ තීරයට ගොඩ ගසා තිබේ.

එය අද(10)දි උදෑසන ගොඩ ගනු ලැබුවේ, අලුත්ගම ධීවර පරීක්ෂකවරයාගේ මැදිහත්වීමෙන් සහ ප්‍රදේශවාසී ධීවරයන්ගේ දායකත්වයෙනි.

Related posts

උත්සව සමයේ රථවාහන මෙහෙයුමට පොලිස් නිලධාරීන් 9000ක්|බීමත්ව රිය පැදෙව්වොත් ලැබෙන දඬුවම

colombotoday

සැගවී සිටින වේදිනිගම විමලතිස්ස හිමි පුරාවිද්‍යා සංහාරයකට පොලීසිය සොයයි

colombotoday

මෙරට පාසල් විවෘත කිරීමට ලෝක සංවිධාන තුනක අනුමැතිය

colombotoday

ශ්‍රීපාදය කරුණා කරන්න මහ සෙනගක්… 15km වාහන පොළිමක් (Photos)

colombotoday

බාර් වලදී අහඹු ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් අතුරු වන්දියකට රජය එකඟ වෙයි

Admin