Colombo Today Local News

සහල් ආනයනය කිරීමට පුද්ගලික අංශයට අවසර දෙයි

දේශිය වෙළෙඳ පොලේ සහල් මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන පාරිභෝගිකයින්ට පහසු මිලකට සහල් මිලදී ගැනීමට හැකි වන සේ සහල් ආනයනය කිරිම සඳහා පෞද්ගලික අංශයට අවසර දීමට ඇමැති මණ්ඩලය තීරණය කර තිබේ.

දේශිය වී ගොවීන්ට අහිතකර බලපෑමක් සිදු නොවන ආකාරයට සහල් ආනයනය කිරීමට අවසර ලබා ෙදන අතර එහිදි ආනයනය කළ යුතු සහල් ප්‍රමාණය පිළිබඳ ඇමැති මණ්ඩල අනුකාරක සභාව විසින් තීරණය කෙරේ.

Related posts

මාර්ගයක් අසල නාඳුනන මළ සිරුරක්

Admin

“අර්ජුන් පැන ගියේ නෑ.. එයා ගියේ මගුල් ගෙදරකට“ – අගමැති හෙළිකරයි

colombotoday

බංගලාදේශයේ පැය 19ක විදුලි කප්පාදුවක්

Admin

පාසල් කිහිපයක ගුරුවරුන් සාරිය ගලවා පාසල් එයි

Admin

කාන්තාවක් අඩි 45ක වලකට වැටෙයි

colombotoday

ගම්මන්පිල සිරගත කළ ඇත්ත හේතුව මේකයි.. හිටපු ජනපති ජපානයේ සිට කියයි

colombotoday