Colombo Today Local News

මන්නාරමේ සිංහල සොහොන් අන්තවාදීන් කඩා දමයි

මන්නාරම් දිස්ත්‍රික්කයේ අඩම්පන් ග්‍රාමයේ යුද කාල සීමාව තුල ජිවත් වු සිංහල ජනයාගේ සොහොන් කොත්, මන්නාරම නගර සභාව මගින් පාලනය වන කනත්තක් තුලදි කඩා දාමා ඇති බව වාර්තා වේ.

උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන් හී සිංහල ජනාවාස ඇති බවට ඇති සාක්ෂි විනාශ කරමින් පවතින බව ද වැඩි දුරටත් වාර්තා වේ.

මෙම සිදුවීම සදහා මුරුගන් ස්වාමි සම්බන්ධයැයි මිය ගිය අයගේ ඥාතීන් චෝදනා කරයි.

Related posts

ආරක්ෂක ලේකම්වරයා තුර්කියේ සහ රුසියාවේ නිල සංචාරයක

colombotoday

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් රාජකාරී ආරඹයි

colombotoday

තියුණු ආයුධ සමග මුස්ලිම් ජාතිකයෙක් ගාල්ලේදී අත්අඩංගුවට…

colombotoday

13 සම්පූර්ණ බලය අපට ඕන.. හමුදා නිලධාරියාට බැන්නෙත් 13 නොදුන් නිසා – නැගෙනහිර මහඇමති

colombotoday

කිරිබත්ගොඩ හොර කච්චේරියක් වටලයි

colombotoday

“බැදුම්කර වංචාව වැළැක්වූවානම් වැට් ගහන්න වෙන්නෑ“ – ඇමති දයාසිරි

colombotoday