Colombo Today Local News

13 සම්පූර්ණ බලය අපට ඕන.. හමුදා නිලධාරියාට බැන්නෙත් 13 නොදුන් නිසා – නැගෙනහිර මහඇමති

13 වන ව්‍යවස්ථා සංශෝධනය පරිදි පළත් සභාවලට හිමිවිය යුතු සම්පූර්ණ බලය ලබා ගැනීම වෙනුවෙන් තමන් මහ ඇමති වූදා සිට සටන් කරන බවද ඒ පිළිබදව කිහිප අවස්ථාවකදී ආණ්ඩුකාරවරයාට පැහැදිලි කර ඇති බවද නැගෙනහිර පළාත් මහ ඇමති නසීර් අහමඩ් පවසනවා.

එරාවූර්හී පැවති රැස්වීමදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ පසුදියදා සාම්පූර්හීදී නාවුක හමුදා නිලධාරියෙක් සමග ඇතිවූ සිදුවීමට හේතු වූයේ 13 වන සංශෝධනයේ සියලු බලතල පළාත් සභාවටලට ලබා නොදීම නිසා බවයි.

Related posts

ඉන්දු පැසිපික් කලාපයේ වටිනාම භූමිය ඇත්තේ ශ‍්‍රී ලංකාවේ – ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය කියයි

colombotoday

කතානායකගෙන් ජනපතිට සැර පිළිතුරක්

colombotoday

සංවිධානාත්මක කල්ලියක් වව්නියාවේදී කොළඹ බස්වලට ඇණ පොලු තියා හුලං යවයි !

colombotoday

හම්බන්තොට වරාය චීනයට පැවරීම 8 වැනිදා !

colombotoday

වෙලේ සුදා සමග ඇගෑළුම් පෑ නිළියන්ගේ ආදායම් බදු හොයන්න රහස් පොලීසිය යයි

colombotoday

“සාම්පූර් ගල් අගුරු බලාගාරය ඉදිකරන්නේ නෑ“ – අමාත්‍යාංශය අධිකරණයට කියයි

colombotoday