Colombo Today Local News

ඇමති බදුර්දීන්න් සතොස ‘හේමාස්’ට දෙයි..! සේවකයන් කැළඹේ..

මෙරට ඇති දැවැන්තම වෙළද සැල් ජාලය වන ‘සතොස’ ආයතනය ‘හේමාස්’ සමාගම වෙත පැවරීමට යන්නේ යයි සතොස සේවක සේවක පිරිස් අතර නොසන්සුන්තාවක් හටගෙන ඇත.

ආයතනයේ ඉහල නිලධාරීන් පිරිසක් මේ සම්බන්ධව දැනුවත්ව සිටියද පහල සේවකයින්ගෙන් මෙම තත්වය සැගවීමට උත්සාහ දරතියි ඔවුන් චෝදනා කරයි.

සතොස ආයතනය අයත් වන්නේ ඇමති රිෂාඞ් බදියුදීන් යටතේ ඇති කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයටයි.

Related posts

විශ්වාසභංග විවාදය ඇරඹෙයි – සජීවි විකාශය මෙන්න

colombotoday

බැප්ස්ටියන් මාවතේ වෙඩි තබා මාරා දැමූ එප්පාවල තරුණයාගේ විස්තරය මෙන්න. – රැකියාවේ ආරවුල ගැන සොහොයුරා හෙළිකරයි.

colombotoday

මත් පැන් සාදය මරණින් අවසන් වෙයි

Admin

කවුරු නැතත් අපි හතරක් ආණ්ඩුවට යනවා – මුස්ලිම් කොංග‍්‍රස් ප‍්‍රබලයා හකීම්ට දන්වයි

colombotoday

ලබන පාසල් වාරයේ සිට මිලියන දෙකක් සිසුන්ට දිවා ආහාරය පාසලෙන්ම

Admin

පරගැති විදේශ ඇමති මංගල.. කොන්දක් තිබේනම් රට වෙනුවෙන් පිළිතුරු දෙනු.. බොදු බලෙන් අභියෝගයක්

colombotoday