Colombo Today Local News

විශ්වාසභංග විවාදය ඇරඹෙයි – සජීවි විකාශය මෙන්න

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාභංග යෝජනා විවාදය මේ වන විට ආරම්භ වී ඇත.

ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළේය.

රාත්‍රී 9.00 දක්වා විවාදය සිදුකෙරේ. ඡන්ද විමසීම රාත්‍රී 9.00 සිදු කිරීමට නියමිතය.

සජීවී විකාශය පහතින්.

[fbvideo link=”https://www.facebook.com/english.asianmirror/videos/2040659849296267/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

තමිල්නාඩු මැතිවරණය අත ළගයි.. ඊළම නැවතත් කරළියේ.. ඡන්ද ගරන්න ඊළම ඇමට ගනී !

colombotoday

ඇෆ්ලාටොක්සින් කඩයිම් මට්ටම සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

Admin

ජනපති ධුරය සඳහා නාමයෝජනා භාර දීම අද

colombotoday

“අගමැති ඉවත් කරන්න ජනපතිට බෑ“ – නීතිපතිගේ මතය මෙන්න

colombotoday

ත්‍රීරෝද රථයකට ගිනි ඇවිලී අයෙක් මිය යයි

colombotoday