Colombo Today Local News

ෂර්මිලා රාජපක්ෂ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් නෙරපයි

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නියෝජ්‍ය වන සංරක්ෂක තිලක් ප්‍රේමකාන්ත පත්කර ඇත. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ෂර්මිලා රාජපක්ෂ එම තනතුරින් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ඉකුත් සඳුදා තීරණය කරන ලදී.

නව අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (31 වැනිදා) සිය තනතුරේ වැඩ භාරගැනීමට නියමිතව ඇත.

තිලක් ප්‍රේමකාන්ත මීට පෙර නුවරඑළිය සහ කුරුණෑගල දිසා වන නිලධාරී ලෙසද සේවය කර ඇත.

Related posts

ත්‍රස්ත මර්ධන පනත ජනවාරියේ අහෝසියි.. ඒ වෙනුවනට ඇමරිකන් මොඩලයේ පනතක් එයි

colombotoday

18 වංගුව යළි විවෘතයි..

Admin

තවත් කඳුකර කොටියෙකු මද්දකට හසුවෙයි

colombotoday

කැලණියේදී අන්තරේට ප්‍රහාරයක්

colombotoday

මිළ සූත්‍ර අහෝසියි… පෙට්‍රල්, ඩීසල් මිල පහත දමයි…

colombotoday

රනිල් ජනාධිපතිවරණයට ආවොත් පරාජය නියතයි…

colombotoday