Colombo Today Local News

18 වංගුව යළි විවෘතයි..

තාවකාලිකව වසා දැමුණු මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශය යළි විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

2 වන වංගුවට ගල් සහ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මෙම මාර්ගය ඊයේ (19)දින වසා දැමිණ.

Related posts

පේරාදෙණිය සරසවියේ සිසුන් දෙපිරිසක් ගුටි ඇනගෙන තිදෙනෙක් රෝහලට

Admin

රියදුරු බලපත්‍ර ලිඛිත පරීක්ෂණය සමත්කර දෙන්න අල්ලස් ගත් සංවර්ධන සහකාරවරයෙක් අත්අඩංගුවට

colombotoday

නිදහස් කුසලානය ජනපති අතින් ඉන්දියාවට !

colombotoday

20ත් 29ත් අතර තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබාදීම අත්හිටුවන්නැයි GMOA ඉල්ලයි

colombotoday

හම්බන්තොටින් නාමල් පෙරමුණේ

colombotoday

හිටපු ඇමතිකෙනෙක් කියනවා මං අගමැතිට කීකරුයිලු..

colombotoday