Colombo Today Local News

ගුවන් ටිකට්පත් මිල අඩු වෙයි

ඩොලරයේ අගය අඩුවීමත් සමග ගුවන් ටිකට්පත්වල මිල 20%කින් පමණ අඩු වී ඇති බවත් ඉදිරියේදී තවත් අඩු කිරීමට ගුවන් සමාගම් පොරොන්දු වූ බවත් වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

මෙරට ක්‍රියාත්මක ගුවන් සේවා සමාගම්වල නියෝජිතයන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

සංචාරකයින් විශාල පිරිසක් මෙරටට මේ දිනවල පැමිණෙමින් ඇති බවත් ඒ අනුව නව ගුවන් සේවා හතක් පමණ මෙරටට පැමිණීමට නියමිත බවත් මෙම සාකච්චාවේදී හෙලි විය.

මේ වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී තදබදයක්ද පවතින අතර ඊට හේතුව භූමි මෙහෙයුම්වල පවත්නා ප්‍රමාදය බවත් නියෝජිතයන් පැවසූහ.

Related posts

නොරොච්චෝල බලාගාරයේ නීති විරෝධී ව්‍යාපෘතියකට රුපියල් කෝටි 12 ක් මහජන මුදල් වැය කරලා.

colombotoday

ඉන්ධන ගන්නත් සල්ලි අච්චුගහන්න වෙනවා..

colombotoday

දුම්රිය වර්ජනයට කුපිත වූ මගීන්ගෙන් දුම්රිය දෙකකට ප්‍රහාර

colombotoday

නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ජුනි පළමු වැනිදා ඇරඹෙයි..

Admin

පූජ්‍ය කලවැල්ගල පඤ්ඤාකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වෙති

colombotoday

රුහුණෙන් මානුෂීය මෙහෙවරක්… බලාපොරොත්තුවේ පියසටහනට ඔබත් එකතු වන්න

colombotoday