Colombo Today Local News

ඇමතිකම රැකගන්න රවී නාහිමිවරුන්ට පූජා කල සුපිරි බඩු මෙන්න (PHOTO)

සිය අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයකට මුහුණ දී සිටින මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නාහිමිවරුන් සහ දිවයිනේ ප්‍රධාන පෙළේ ආගමික නායකයින් ගණනාවකට ලබා දුන් සුඛෝපභෝගී මෝටර් රථ දෙකක යැයි පැවසෙන ඡායාරූප ‘ශ්‍රී ලංකා මිරර්‘ වෙබ් අඩවිය පලකර තිබෙනවා.

එම මෝටර් රථ මිලදී ගෙන ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ මුදල් වලින් බව හෙළිව ඇතැයිද එම වෙබ් අඩවිය පවසයි.

ඇමතිකම රැකගැනීමේ අරමුණින් හා ආයෝජන ව්‍යාපෘතියකට අනුමැතිය ගැනීමට සහය ලබා ගැනීම සදහා ඇමති රවී කරුණානායක රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුතු වොල්වෝ වර්ගයේ අති නවීන මෝටර් රථ පහක් ආගමික නායකයන් පස් දෙනෙකුට ලබා දී ඇතැයි මාධ්‍ය වාර්තා පළවුණා.

Related posts

ලක්ෂ 25ක කේරළ ගංජා කල්පිටියෙන් අල්ලයි

colombotoday

ETCA හොදයි සුපිරියි කියන්න, අගමැති මහ සෙනගක් මාර්තු 15දා පාරට බස්සන්න යයි

colombotoday

PHIලා සියළු බෝවන රෝග මර්ධනයෙන් ඉවත් වෙති

colombotoday

එජාප මැතිවරණ සටන ඇරඹෙයි.. සජිත් හැලෙයි.. මිලියන දෙදාහක් අරන් රවී ගමින් ගම එයි !!

colombotoday

ඒකාබද්ධ පොදුජන පෙරමුණ ජනවාරි 2 කරළියට.. මහින්ද තීරණාත්මක තීන්දුවක් ගනී !

colombotoday

වැලිකඩ පෞද්ගලික ආයතනයකට වෙඩි තැබීමක්

Admin