Colombo Today Local News

‘හිටපු කොටි ක්‍රියාකාරීන් සියල්ල අපේ පක්ෂයට බඳවාගන්නවා‘ – සුමන්තිරන්

හිටපු කොටි ක්‍රියාකාරින් තමිල් අරසුකච්චි පක්‌ෂයට බඳවාගැනීමට එම පක්‍ෂය ඊයේ (1 දා) තීරණය කර ඇත.

මේ බව එම පක්‌ෂයේ ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් විසින් මඩකලපුවේ දී හෙළිකර තිබේ. තම පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩලය මෙම තීරණය ගත් බව හෙතෙම තවදුරටත් සඳහන් කර ඇත. මෙම හිටපු කොටි ක්‍රියාකාරීන් දේශපාලන කටයුතුවලට යොදා ගැනේ.

2015 දී හිටපු කොටි ක්‍රියාකාරීන් තමිල් අරසු කච්චි පක්‌ෂයට ඒමට කළ ඉල්ලීම ප්‍රතික්‌ෂේප වී තිබුණි.

Related posts

විස්ස පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද පාර්ලිමේන්තුවට

colombotoday

අයි.ඕ.සී. න් ඩීසල් ටොන් 6000 ක්

colombotoday

‘සුපිරි ඇමති’ පනත : ‘වරදක් නැහැ, එත් කල්දැම්මා’ – එස්.බි

colombotoday

පැතුම් කර්නර්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

colombotoday

ෂෙහාන් මාලක ගමගේ CID අත්අඩංගුවට

colombotoday

ගයත්‍රිගේ මවවත් කොරෝනට බිලි වෙයි

colombotoday