Colombo Today Local News

ඉන්දීය ප්‍රදානයක් යටතේ සමුද්‍රීය මුදා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

ඩොලර් මිලියන 6ක ඉන්දීය ප්‍රදානයක් යටතේ ශ්‍රී ලංකාව තුළ සමුද්‍රීය මුදා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, එකී ප්‍රදානයට අදාළව ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමටත්, එකී මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ භාරත් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම් අතර ගිවිසුමට අත්සන් තැබීමටත් කැබිනට් අනුමැතිය හිමිව ඇත.

අමාත්‍ය මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයායි.

Related posts

ලාම්පුවක් පෙරළී පාඩම් කරමින් සිටි සිසුවියක් පිලිස්සී මරුට

colombotoday

මංගල සමරවීර නිසා රජයට විශාල අපකීර්තියක්.. සංස්කෘතියටත් ගැළපෙන්නෑ – දයාසිරි ජයසේකර

colombotoday

ජනපති අද ජාතිය අමතයි

colombotoday

විදේශගතව සිටින ‘බඩෝවිට ලොකු’ අත්අඩංගුවට ගන්නැයි, වරෙන්තු

colombotoday

අතුරුදන්වූවන්ගේ කාර්යාලය වැඩ අරඹයි… යුද සමයේ අතුරුදන්වූවන් සොයා මන්නාරමට යයි

colombotoday

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් කලින් දීපු ගම්පහ ටියුෂන් සර් කවුද ?

colombotoday