Colombo Today Local News

ඉන්දීය ප්‍රදානයක් යටතේ සමුද්‍රීය මුදා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

ඩොලර් මිලියන 6ක ඉන්දීය ප්‍රදානයක් යටතේ ශ්‍රී ලංකාව තුළ සමුද්‍රීය මුදා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, එකී ප්‍රදානයට අදාළව ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමටත්, එකී මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ භාරත් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම් අතර ගිවිසුමට අත්සන් තැබීමටත් කැබිනට් අනුමැතිය හිමිව ඇත.

අමාත්‍ය මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයායි.

Related posts

වන සතුන් නිසා ගම අරාජික වෙලා.. රිලවුන්, වදුරන්, මොණරුන්, ඌරන් මරා මස්කෑවොත් පාලනයක් වෙනවා.. ආගම්වාදීන්ට මේව තේරෙන්නෑ -JHU

colombotoday

විදේශීය සමාගම් තුනට අනුමත මිලට වඩා අඩුවෙන් තෙල් විකුණන්න අවසර

Admin

ආණ්ඩුව අපට දීලා ගෙදර යන්න. හකීම් කියයි

colombotoday

සෝභිත හිමිගේ කරපිටින් ගොඩ ආ යහපාලන සගයෝ තුන්මාසේ දානයත් මගහරී!

colombotoday

බඩල්ගම කඩේකින් සිලින්ඩර් 122 ක් උස්සා යකඩ වලට විකුණලා

colombotoday

“පෝයට බාර් වැසීමෙන් මත්පැන් බීම වැඩිවෙනවා.. බියර්, වයින් මිලටත් වෙනසක් ඕන“ – මුදල් ඇමති

colombotoday