Colombo Today Local News

ගවයන් 7ක් මරා, 4ක් එළොව යැවූ පල්ලියේ පාටියේ කෝකියෝ දෙන්නා රිමාන්ඩ්

රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත සැක කරුවන් දෙදෙනා මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇතත්, ඇප කොන්දේසි සපුරා ලීමට නොහැකි වීම නිසා ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුගිය පස්වනදා වනේගමු ජුම්මා පල්ලියේ පැවති උත්සවයකින් අනතුරුව ගවයන් 7ත් දෙනෙකු මරා, හාල් කිලෝ දහසක බත් උයා බැතිමතුන්ට ලබා දී ඇති අතර, ආහාර විෂවීමෙන් දහසකට අධික පිරිසක් රෝගාතුර වී ඇත.

පන්සීයකට අධික පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇති අතර ඉන් සිව් දෙනෙකු මිය ගියේය.

Related posts

ආර්ථික කමිටුවක් තිබෙන බව කී ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශය අරගෙන

Admin

මාස 10ට සමාජ මාධ්‍ය අවභාවිත කිරීමේ සිද්ධි 12,000ක්

Admin

අනිවාර්ය ජල ගාස්තු වැඩිවීමක් අතළඟ

colombotoday

මවක් සහ දියණියක් යටකර දියවන්නාවට මෝටර් රථයක් කරනම් ගසයි

colombotoday

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 34 වන කොමසාරිස් ජනරාල්වරයා රාජකාරි අරඹයි

colombotoday

ආරාධනා ලැබුනත් බ්‍රික්ස් සමුළුවට ජනපති නොයයි

Admin