Colombo Today Local News

පොහොට්ටුවේ ආණ්ඩුවකින් රාජිතට වෙන දේ මහින්ද කියයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවක රාජිත සේනාරත්න මහතා කිසිසේත්ම සම්බන්ධ කර නොගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කඩවතදි 06 දා පැවති රැලියක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

රාජපක්ෂ මහතා රැලිය අමතමින් සිටියදී “අපේ ආණ්ඩුවකට රාජිත සේනාරත්නනම් ගන්න එපා“ යැයි ජනතාව අතරින් නැගුණු අදහසට පිළිතුරක් වශයෙන් “එයාව නම් ගාවගන්නෙ නෑ. බයවෙන්න එපා, මේ පාර කෝපිත් නෑ. තේත් නෑ“ යැයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ,

Related posts

කොරෝනා ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 6 දෙනෙකුට සුවයි

colombotoday

අටුළුගම හුදෙකලා කරයි

colombotoday

සංචාරක වීසා අරන් ඇවිත් ලංකාවේ කුලී වැඩකළ ඉන්දියානු මැලේරියා රෝගියා පිටුවහල් !

colombotoday

විදෙස් තැපැල් භාණ්ඩ භාර ගැනීම අද සිට යළි ඇරඹේ

colombotoday

වර්චුසා ‌මෘදුකාංග ඉංජිනේරුවා පාස්කු ඉරිදා ප්‍රහාරයේ තාක්ෂණික මොළකරුවෙක්

colombotoday

ඇඳිරි නීති කාලය තුල අත්‍යවශ්‍ය සේවා සදහා අවසර

colombotoday