Uncategorized

යුරෝපා කවුන්සිලයෙන් රුසියාව එලවා දමයි

යුරෝපා කවුන්සිලයෙන් රුසියාව නෙරපා හැරීමට එම කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවේදී තීරණය කර තිබේ.

රුසියාව සාමාජිකත්වයෙන් නෙරපා හැරීම සඳහා යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත්වූ යෝජනාවට සාමාජිකයන් 219 න් 216 ක ඡන්දය ලැබී ඇති අතර සාමාජික රටවල් 03 ක් ඡන්දය දීමෙන් වැළකී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නෙරපා හැරීමට හේතුව වී ඇත්තේ රුසියානු-යුක්රේන ගැටුම බව යුරෝපා කවුන්සිලය කියා සිටී.

Related posts

මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළිත් රිමාන්ඩ්

Admin

පොලීසියට එරෙහි පැමිණිලි 2400 ක්

colombotoday

විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ ඉසෙඩ් අගය නිකුත් කෙරේ

colombotoday

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වේ.

Admin

රසායනික අවි ප්‍රහාර වැළැක්වීම ගැන මැතිසබයට පුහුණුවක්

Admin

අපේක්ෂක ලැයිස්තුවෙන් 25%ක් අවුරුදු 35ට අඩු තරුණ, තරුණියන් සඳහා අනිවාර්ය කිරීමේ යෝජනාවක්

colombotoday