Uncategorizedගෑස් නැව් වලට මුදල් ගෙවයි 17 March 20220117 Share0 ගෑස් නැව් සඳහා මුදල් ගෙවීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. අද(17)දිනයේ සිට ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීමේ කටයුතු යථාතත්වයට පත්වනු ඇති බව ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේය.